කොටස් වෙළඳපොළ පහතට

Wednesday, 20 June 2018 - 9:01

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (19) දිනයේදී පහත වැටීමක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 6265ක් ලෙස වාර්තා වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 3473ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 638ක්.