Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Saturday, 23 June 2018 - 7:56
කොටස් වෙළදපොළ පහළට
2

Shares
278

Views
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහළ මට්ටමක පැවති අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6228.15ක් ලෙස සටහන් වුණා.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු අවම අගය වන අතර, ගත වූ සතිය තුළ කොටස් වෙළදපොළ මිල දර්ශක සියයට 1.63කින් පහත වැටී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE