සැපයුම ඉහළ දැමීමට තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ තීරණයක්

Sunday, 24 June 2018 - 13:02

%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිෂ්පාදන කප්පාදුවෙන් අනතුරුව තෙල් මිල දෙගුණයකින් පමණ ඉහළ යාමෙන් පසු තෙල් අපනයනය කරන රටවල සංවිධානය සිය සැපයුම ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

වියෙනා නුවරට රැස්වූ ඔපෙක් රටවල නියෝජිතයන් ඊයේ ගනු ලැබූ මෙම තීරණයත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිලෙහි සමනය වීමක්ද අපේක්ෂා කෙරෙනවා.

රුසියාව සහ ඔපෙක් සංවිධානයේ රටවල් නිෂ්පාදන කප්පාදුව තුළින් තෙල් මිල ඉහළ නැංවීමට කටයුතු කිරීම ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද උදහසට ලක්වූ කරුණක්.