Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
Tuesday, 10 July 2018 - 13:51
ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දියාවේ
462

Views
ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදී ඊයේ විවෘත කරනු ලැබුවා.

එමගින් වසරකට ස්මාට් දුරකථන මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර ඉන් සියයට 70ක්ම ඉන්දියාවේ අලෙවි කරනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE