කොටස් වෙළදපොළ ප්‍රකෘතිමත්වීමක්

Saturday, 14 July 2018 - 7:37

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ආයෝජකයන් විසින් බැංකු සහ මහා පරිමාණ සමාගම්වල කොටස් වැඩි වශයෙන් මිලදී ගැනීමත් සමඟ කොළඹ කොටස් වෙළදපොළේ ප්‍රකෘතිමත්වීමක් ඊයේ දක්නට ලැබුණා.

සමස්ත දර්ශකය සති දෙකකින් ඉහළ අගය වාර්තා කරමින් 6138ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 626ක්.