නිෂ්පාදන ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළයෑමක්

Tuesday, 17 July 2018 - 19:15

%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එය මැයි මාසයේදී 60.6 ක් ලෙස දැක්වුණු අතර, ජූනි මාසයේ සේවා අංශයේ දර්ශකය 56.9 ක් ලෙස සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.