Hirunews Logo
%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Friday, 20 July 2018 - 19:22
වෙළඳ තොරතුරු බිහිදොර ඇරඹේ
196

Views
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීමට හිතකර පසුබිම ප්‍රවර්ධනය සඳහා වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව හා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

‘ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහි දොර’ ලෙස නම් කර ඇති එමගින් ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ආනයන - අපනයන නීති, ක්‍රියා පටිපාටි සහ තවත් තොරතුරු රැසක් එකම ස්ථානයකින් ලබා ගත හැකියි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE