%E0%B6%AF%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%85+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%85+%E0%B6%9A%E0%B7%93%E0%B6%A9%E0%B7%91+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
Monday, 06 August 2018 - 7:44
දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුරෙන් වී වගාවට හානි
1

Shares
234

Views
දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුර හේතුවෙන් දිවයින පුරා වී ගොවිතැනට හානි කර තත්වයක් ඇති කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත්වල මේ වන විටත් මෙම උවදුර සීග්‍රයෙන් පැතිරයමින් පවතින බවයි.

කීඩෑ උවදුර වී වගාවට බලපෑමේදි පළමුව ගොයම් ගස කහ පැහැයට හැරි පසුව එය දුඹුරු පැහැයට හැරෙන බවද කෘෂිකර්ම දෙපාර්තමේ්තුව සඳහන් කළා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE