Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 10 August 2018 - 9:18
කොටස් වෙළඳපොල ඉහළට
132

Views
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ ඉහළ යාමක් පෙන්නුම් කළා.

සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 6155 යි දශම 4 යි 1 ක් ලෙසයි.

දිනය තුළ කොටස් මිලියන 8 යි දශම 9 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම මිලියන 478 යි දශම 4 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE