Hirunews Logo
%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+5000%E0%B6%9A%E0%B7%8A
Sunday, 12 August 2018 - 19:23
කෘෂි අපනයන ගම්මාන 5000ක්
245

Views
රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීම කෙරෙහි සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මේ වසර තුලදි ප්‍රාදේශීය සභා 200ක ගම්මාන 05 බැගින් කෘෂි අපනයන ගම්මාන පිහිටුවීමටයි එම අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE