බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 40ක සහතික මිලක්

Tuesday, 21 August 2018 - 12:49

%E0%B6%B6%E0%B6%A9+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+40%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
දේශීය ගොවීන්ගෙන් මිලදී ගන්නා බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 40ක සහතික මිලක් ලබාදීමට අදාළ යෝජනාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

දැනට රටේ බඩ ඉරිඟු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා විදේශීය රටවලින් බඩ ඉරිඟු ආනයනයන සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 6500ක්  වැය කරනු ලබනවා.