Hirunews Logo
%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+53+%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7
Saturday, 08 September 2018 - 19:05
ඩොලර් මිලියන 53 ක විදේශ ආයෝජන කොටස් වෙළඳපොළට
139

Views
වසරේ පළමු භාගය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 53 ක විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළඳපොල වෙත ගලා ආ බව මහබැංකුව පවසනවා.

රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 176 ක ශුද්ධ ගෙවීම් වාර්තා වී තිබුණා.

මුල් මාස හය තුළ නිල සංචිත සටහන් වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 9 යි දශම 3 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE