Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Monday, 10 September 2018 - 7:39
පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන අද ඇරඹේ
215

Views
පුරන් කුුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී අද පැවත්වෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ දිවයින පුරා කුඹුරු අක්කර 140,000ක් පමණ මේ වන විට පුරන්ව ඇති බවයි.
 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE