Hirunews Logo
%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+90+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 13 September 2018 - 7:17
සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමේ සැළසුමක්
173

Views
සූර්යබල සංග්‍රාම වැඩසටහන යටතේ මෙගාවොට් එක බැගින් වූ විදුලි ජනනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ අරමුණින් සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.

මීට අමතරව මතුගම, ගාල්ල, බෙලිඅත්ත, මාතර සහ පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොළවල් 5 ක් ද ඉදිකිරීමටයි රජය සැළසුම් සකස් කර  ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE