Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 14 September 2018 - 19:16
රුපියල තවත් පහළට
272

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (14) නව වාර්තාගත පහළ අගයක් සටහන් කළා.

ශ්‍රී ලංකා මහබැංකුවේ ඩොලරයක් සඳහා ගැණුම් මිල අද සටහන් වූයේ රුපියල් 164යි ශත 37ක් ලෙසයි.

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලුම මෙලෙස රුපියල තවදුරටත් අවප්‍රමාණ වීමට හේතුවයි.

රුපියලේ අගය සැප්තැම්බර් මාසය තුළ සියයට 1.2කින් පහත වැටී ඇති අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා එය සියයට 6.5කින් පහත වැටී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE