රුපියල 170 පන්නයි

Friday, 21 September 2018 - 13:55

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+170+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් නව වාර්තාගත පහළ අගයක් සටහන් කළා.

ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද (21) සටහන් වූයේ රුපියල් 170 යි ශත 65 ක් ලෙසයි.

ගැනුම් මිල රුපියල් 166 යි ශත 78 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා.