%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 09 October 2018 - 12:58
රුපියල තවත් පහළට
3

Shares
393

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (09) තවදුරටත් අවප්‍රමාණ වූයේ නව වාර්තාගත අගයක් සලකුණු කරමින්.

ශ්‍රී ලංකා මහබැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 172 යි ශත 34 ක් ලෙසයි.

රුපියලේ අගය මේ වසරේදී මේ දක්වා සියයට 11 කින් පමණ අවප්‍රමාණ වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE