Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%A7
Wednesday, 10 October 2018 - 13:41
රුපියල බේරාගන්න මැණික් පෙරමුණට
4

Shares
585

Views
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සදහා හැකි උපරිම අයුරින් මැණික් අපනයනය කරන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති පේශල ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙරට මැණික් සදහා විදේශීය වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE