ප්‍රමිතියක් නොමැති තේ පැල අලෙවි කරන්නන් ගැන තේ මණ්ඩලය අවධානයෙන්

Thursday, 18 October 2018 - 12:58

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ප්‍රමිතියක් නොමැති තේ පැළ අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට තේ පර්යේෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ප්‍රමිතියෙන් යුක්ත තේ පැළ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සදහා ආරම්භ කර ඇති වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මේ වනවිට ප්‍රමිතියෙන් අඩු තේ පැළ වැඩියෙන් අලෙවි වීම නිසා මෙරට තේ කර්මාන්තය ගැටලූ රැසකට මුහුණදී තිබෙනවා.