ලබන මාසයේ තෙල් අඩුවෙයි ද ?

Friday, 19 October 2018 - 7:28

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඉන්ධන මිල සූත්‍රය එළිදැක්වීමට මුදල් අමාත්‍යාංශයේදී ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.