%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80
Wednesday, 07 November 2018 - 19:18
මුදල් නෝට්ටු මුද්‍රණය ගැන වාර්තා අසත්‍යයි - මහ බැංකුව
328

Views
පසුගිය දින කිහිපයේ වැඩි වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහ බැංකුව නිවේදනය කරනවා.

රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහයවීම සඳහා මෙලෙස විශාල වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවටයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE