Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 09 November 2018 - 7:35
සංචාරක ආගමනයේ වර්ධනයක්
1

Shares
166

Views
දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සියයට දශම 5ක නාමික වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඔක්තෝම්බර් මාසයේදී විදේශ සංචාරකයන් එක්ලක්ෂ 53,123ක් දිවයිනට පැමිණ ඇති අතර, ඉන් වැඩිම පිරිසක් එනම්, 38,169ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඔක්තෝම්බර් මාසයේදී සියයට 13.2කින් පහත වැටී ඇති අතර, එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ද සියයට 41.2කින් පහත වැටුණා.

කෙසේ නමුත්, ජනවාරි සිට ඔක්තෝම්බර් අවසානය දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂ 90,000ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 10.6ක වර්ධනයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE