ව්‍යවසායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්

Wednesday, 14 November 2018 - 7:34

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී ඊයේ (13) පැවැත්වුණා.

ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ නෛතික දැනුම සංවර්ධනය කොට විධිමත් වෙළදපොළක් හඳුන්දීමයි.