හෙට කොටස් ගනුදෙණු වෙනත් තැනක සිට

Thursday, 22 November 2018 - 13:21

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කොළඹ කොටස් හුවමාරුවේ සම්පූර්ණ දෛනික ගණුදෙනු හෙට දිනයේදී ආපදා ප්‍රතිසාදන පරිශ්‍රයක සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

සියලූම සහභාගිකරුවන්ගේ සහයෝගයෙන් මෙය සිදු කෙරෙන අතර, වෙළඳපොලේ ඇතිවන  ඕනෑම හදිසි තත්වයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ලෙස මෙය සිදුකරන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ.