Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Wednesday, 05 December 2018 - 13:33
උත්සව සමයේ භාණ්ඩ මිලදී ගන්නේ ප්‍රවේශමෙන්
283

Views
උත්සව සමයේ වෙළඳපොලෙහි භාණ්ඩවල මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඇතැම් වෙළඳුන් භාණ්ඩවල මිල, බර ප්‍රමාණය සහ කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් වෙළඳපොලට භාණ්ඩ නිකුත් කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE