Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 11 December 2018 - 18:41
කොටස් වෙළදපොල පහළට
1

Shares
219

Views
කොළඹ කොටස් වෙළදපොල අද පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ 6026 යි දශම 2 යි 6 ක් ලෙසයි.

කොටස් මිලියන 14 ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිිරිවැටුම මිලියන 689 යි දශම 2 ක්.

මේ අතර, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද සටහන් වුණේ 180 යි ශත 84 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE