මිරිස් බීජ නිෂ්පාදනයට වැඩපිළිවෙලක්

Monday, 17 December 2018 - 7:19

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් අඩු අදායම්ලාභී පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇති.

මේ වනවිටත් මිරිස් වගා ගම්මාන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.