%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1.2%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 12 January 2019 - 13:28
රුපියල රැක ගැනීමට ඩොලර් බිලියන 1.2කට වැඩියෙන් යයි
1

Shares
226

Views
පසුගිය 2018 වසර තුළ මහබැංකුව විසින් රුපියල රැක ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට වැඩි ප්‍රමාණයක් වැය කර තිබෙනවා.

එය මෙරට ගෙවුම් ශේෂ අර්බුදයට විසදුම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් මූල්‍යාධාරය ඉක්ම වන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

විශේෂයෙන් පසුගිය වසරේ අවසන් මාස 04 තුළ මෙලෙස රුපියල රැක ගැනීම සඳහා වැය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 1229ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 122ක් වැය කර ඇත්තේ දෙසැම්බර් මාසයේදියි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE