ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර ලියාපදිංචියක් අලුත් කරයි

Thursday, 17 January 2019 - 7:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ මෙහෙයුම් නිරුපද්‍රිතා විගණනය සඳහා තවත් වසර දෙකකින් ලියාපදිංචිය අලූත්කර තිබෙනවා.

ඒ අනුව 2020 දෙසැම්බර් 4 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි ලියාපදිංචි වී ඇති බවයි වාර්තාවන්නේ.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ලෝකයේ ගුවන් සේවා සඳහා වන වාණිජ සංගමය වන අතර, එහි රටවල් 120ක ගුවන් සේවා 290ක් ලියාපදිංචි වී තිබෙනවා.