%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+23+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
Saturday, 19 January 2019 - 19:26
මීළඟ භාණ්ඩාර බිල්පත් වෙන්දේසිය ලබන 23 වනදා
201

Views
රුපියල් මිලියන 23,500 ක භාණ්ඩාරගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා සිදුකරන බව මහබැංකුව ප්‍රකාශ කළා.

එසේම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ලන්සු ඉදිරිපත් කිරීමට ද ලබන 21 වනදා සිට 25 වනදා දක්වා අවස්ථාව සලසා ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE