Hirunews Logo
%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 20 January 2019 - 8:20
මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණයට නව ටෙන්ඩර් කැඳවීමක්
1

Shares
206

Views
මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණ කටයුතු සඳහා නව ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඉන් එක් සමුද්‍ර තීරුවක් මීට පෙර ගෑස් දෙවරක් හමුවූ කලාපයක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.

මන්නාරම් බොක්කේ පිහිටි අනෙක් කලාපයේ තෙල් ගවේෂණ සිදුකිරීමටද ටෙන්ඩර් ලබාගන්නා සමාගම කටයුතු කළ යුතු බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE