%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 20 January 2019 - 19:04
වට්ටක්කා ගොවීන්ට රජයෙන් සහනයක්
256

Views
තම අස්වැන්න අලෙවි කර ගත නොහැකිවීමෙන් අපහසුතාවට පත්ව සිටින වට්ටක්කා ගොවීන්ගෙන් කිලෝවක් රුපියල් 30කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

අනුරාධපුර - මහවිලච්චිය, ප්‍රදේශයේ එලෙස වගා කර තිබූ වට්ටක්කා කිලෝග්‍රෑම් 1500ක් මිලදී ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය දිනවල ගොවීන් වට්ටක්කා කිලෝග්‍රෑමයක් රුපියල් 5ත්, 7ත් අතර අඩු මිලකටයි අලෙවි කරනු ලැබුවේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE