Hirunews Logo
%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5000%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 22 January 2019 - 8:19
ලංකා විදුලිබල මණ්ඩලයට, රුපියල් කෝටි 5000ක අලාභයක්
1,147

Views
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 5000ක අලාභයක් ලබා ඇතැයි ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා කඩිනමින් එල්.එන්.ජී. හෙවත් ස්වභාවික වායු බලාගාර ඉදිකිරීමට කටයුතු කළ යුතු බවයි කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE