%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Wednesday, 06 February 2019 - 12:27
බදු ගෙවීම අන්තර්ජාලයෙන්
12

Shares
1,513

Views
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම සඳහා හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය හරහා ආදායම් බදු ගෙවන සංඛ්‍යාව ලක්ෂ 2 කින් ඉහළ ගොස් තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම ක්‍රමවේදය හරහා කාර්යාල වෙත පැමිණ බදු ගෙවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

දැනට ආදායම් බදු ඇතුළු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අය කර ගනු ලබන බදු මෙන්ම වාර්තා භාරදීම ද මෙම ක්‍රමවේදය හරහා සිදුකළ හැකියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE