Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 February 2019 - 7:28
කොළඹ කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
3

Shares
469

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක් ඊයේ දක්නට ලැබුණා.

මහ බැංකු විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකිණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 179 යි ශත 97 ක් ලෙසයි.

මේ අතර කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය තවදුරටත් 6000 කට අඩු අගයක් සළකුණු කළා.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 249 යි දශම 2 කට සීමා වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE