Hirunews Logo
%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%A0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
Sunday, 10 February 2019 - 19:20
සේනා පාලනය ගැන ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී අවදානය
1

Shares
171

Views
යල කන්නයේ වගා කටයුතුවලට සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අද (10) පැවති ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී අවදානය යොමු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ගන්නෝරුව - ජාතික කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයේ පැවති මෙම රැස්වීමේදී සේනා දළඹු උවදුර හේතුවෙන් බඩ ඉරිඟු වගාවට සිදුවූ හානිය පිළිබදව ද විශේෂ අවදානයක් යොමු වූ බවයි එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE