%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
Monday, 11 February 2019 - 20:05
රුපියල බසී
3,013

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් අවප්‍රමාණවීමක් අද දක්නට ලැබුණා.

ඒ අනුව ඩොලරයක් සඳහා විනිමය අනුපාතය අද සටහන් වූයේ රුපියල් 179යි ශත 62ක් ලෙසයි.

කෙසේ නමුත්, අපනයනකරුවන් ඩොලර් පරිවර්තනය කිරීමත්, ආයෝජකයන් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමත් හේතුවෙන් පසුගිය සතියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 2.8කින් ශක්තිමත් වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE