Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Saturday, 16 February 2019 - 7:58
මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයෙන්, වැඩි ඉල්ලුමක්
263

Views
මෙරට පළතුරු සඳහා විදේශ රටවලින් පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ලංකා පළතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුරේෂ් හෂීම් කියා සිටියේ මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයේ වැඩි ඉල්ලුමක් පවතින බවයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE