Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 19 February 2019 - 7:51
රුපියල දුර්වලවීමක්
657

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දුර්වලවීමක් ඊයේ දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 180 ශත 42ක් ලෙසයි.

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ද ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 5897ක් ලෙසයි.

මුළු පිරිවැටුම එහිදී රුපියල් මිලියන 530කට සීමා වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE