%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Tuesday, 19 February 2019 - 12:52
අනුරාධපුරයේ වී මිලදී ගැනීම ඇරඹේ
189

Views
මෙවර මහකන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඊයේ දිනයේදී අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක ප්‍රකාශ කළා.

ඒ අනුව, මධ්‍යස්ථාන 28කදී මෙම වී මිලදී ගැනීම් සිදුකෙරෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE