%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%86%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Tuesday, 19 February 2019 - 20:25
රිදියගම සෆාරි උද්‍යානයේ නව සත්ව කලාප දෙකක් විවෘත කෙරේ
316

Views
හම්බන්තොට - රිදියගම සෆාරි උද්‍යානයේ නව සත්ව කලාප දෙකක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා අද විවෘත කෙරුණා.

ඒ, විෂයභාර අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අක්කර 9 කින් සමන්විත බෙංගාලි ව්‍යාඝ්‍ර කලාපය සහ අක්කර හතරකින් සමන්විත කුඩා සත්ව කලාපය විවෘත කෙරුණු බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE