Hirunews Logo
%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+12%2C000%E0%B6%9A+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 20 February 2019 - 7:35
මිලියන 12,000ක කෘෂි නවීකරණ ව්‍යාපෘතියක්
155

Views
කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් සඳහා රජය රුපියල් මිලියන 12,000 ක් වෙන්කර තිබෙනවා.

මෙහි අරමුණ වී ඇත්තේ අතරමැදියාගෙන් ගොවියාට වන මැදිහත්වීම අවම කර ගොවීන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීම, ඔවුන්ට අවශ්‍ය වෙළඳපොල පහසුකම් සැළසීම සහ වගාකිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය ලබාදීමයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE