Hirunews Logo
%E0%B6%8A+-+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
Wednesday, 20 February 2019 - 13:10
ඊ - හෙල්ත් කාඩ්පත හෙට සිට
430

Views
නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වාදීමේ අරමුණින් ඊ - හෙල්ත් කාඩ්පත හඳුන්වාදීම හෙට සිදුකිරීමට නියමිතයි.

මෙම කාඩ්පතෙහි කිසියම් රෝගියෙකුගේ සියලූම වෛද්‍ය වාර්තා දත්ත ගබඩා කර ඇති අතර, රෝගියා රෝහල වෙත සිහිසුන්ව ඇතුළත් කළ ද කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

විදේශීය ආධාර යටතේ හඳුන්වා දෙන ඊ - හෙල්ත් කාඩ්පත පළමු අදියරේදී රෝහල් 200 කින් නිකුත් කෙරෙනු ඇති.rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE