Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 11 March 2019 - 19:11
රුපියල ස්ථාවරයි
356

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් අද දිනයේත් දක්නට ලැබෙනවා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180යි ශත 16ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE