ඉහළ ගිය කිරිපිටි මිල වසර අවසන් වන තුරු

Sunday, 17 March 2019 - 19:22

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
ඉහළ ගිය ආනයනික කිරිපිටි මිල මේ වසර අවසන් වන තෙක් පවතිනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ ආනයනික කිරි පිටි මිල ඉහළ ගිය ද දේශීය කිරිපිටිවල මිල ඉහළ නංවා නොමැති බවයි.