Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
Wednesday, 20 March 2019 - 12:59
මුදල් නීති පනතේ සංශෝධනයන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
156

Views
මහ බැංකුවේ කාර්යයන් සඳහා දැනට බලපැවැත්වෙන මුදල් නීති පනත සංශෝධනය කිිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

නව නම්‍යශීලි උද්ධමන ඉලක්ක කරන මුදල් ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වාදීම, ශ්‍රී ලංකා මහබැංකුවේ කළමනාකරණ ව්‍යූහය තුළ යහපාලන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතා හඳුන්වාදීම ඇතුළු සංශෝධන රැසක් නව කෙටුම්පතේ අන්තර්ගතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE