Hirunews Logo
%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 22 March 2019 - 12:52
උද්ධමනය ඉහළට
151

Views
මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ උද්ධමනය 2.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සඳහා ආහාර කාණ්ඩය සහ ආහාර නොවන කාණ්ඩය දායකත්වය ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE