Hirunews Logo
%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80
Saturday, 13 April 2019 - 8:01
පෞද්ගලික ණය වර්ධනය මන්දගාමීයි - ශ්‍රී ලංකා මහබැංකුව
158

Views
මේ වසරේ පළමු මාස දෙක තුළ පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණයේ වර්ධනය මන්දගාමී වී ඇතැයි මහබැංකුව පවසනවා. කෙසේ වෙතත්, පසුගිය වසරේ අවසන් කාර්තුවේදී එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා.

මේ වසරේ පෞද්ගලික අංශය වෙත සපයන ණය ප්‍රමාණයෙහි සියයට 13.5ක වර්ධනයක් මහබැංකුව අපේක්ෂා කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE