%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+12%25%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 15 April 2019 - 19:10
පුළුල් මුදල් සැපයුම මේ වසරේදී 12%ක වර්ධනයක්
227

Views
මෙරට පුළුල් මුදල් සැපයුම මේ වසර තුලදී සියයට 12 කින් වර්ධනය වනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරනවා.

එමගින් උද්ධමන පීඩන තත්ත්වයකින් තොරව, ආර්ථික ක්‍රියාකාරකම්වලට ප්‍රමාණවත් සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

මේ වසරේ පෞද්ගලික අංශය වෙත සපයන ණය ප්‍රමාණය ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහි අගය සියයට 13 යි දශම 5 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE