%E0%B6%85%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
Sunday, 21 April 2019 - 19:45
අනන්‍යතාව තහවුරු කර මුහුදු යන්නැයි ධීවරයින්ට උපදෙස්
1,731

Views
මසුන් මැරීම සඳහා මුහුදු යාමට පෙර තමන්ගේ අනන්‍යතාව ආරක්ෂක අංශ වෙත තහවුරු කිරීමට කටයුතු කරන ලෙස සියලූම ධීවරයින්ගෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත ප්‍රකාශ කළා.

රට තුළ පවතින තත්ත්වය හමුවේ වගකීමෙන් කටයුතු කරන ලෙසයි ඔහු ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE